ලංකාවට ප්‍රබල ලෙස බලපාන තවත් විවාද 3ක්. - අද සිට 26 දක්වා පාර්ලිමේන්තුවේ සිදු වන දේ මෙන්න. - (LIVE VIDEO)

Report

නියෝජ්‍ය කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් මේ වනවිට පාර්ලිමේන්තු සභාවාරය ආරම්භ කර ඇති අතර අද (23) සිට ලබන 26 වනදා දක්වා පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතව තිබෙනවා.

මාලිමා ආණ්ඩුව ගැන හීන මවපු අය දැන් විනාඩියක නිශ්ශබ්දතාවයක් පවත්වන්න. - කළු සල්ලි සුදු කරන අලුත්ම විදිහ . - (VIDEO)

මාලිමා ආණ්ඩුව ගැන හීන මවපු අය දැන් විනාඩියක නිශ්ශබ්දතාවයක් පවත්වන්න. - කළු සල්ලි සුදු කරන අලුත්ම විදිහ . - (VIDEO)


ඒ අනුව අද දිනයේ සිවිල් නඩුවිධාන සංග්‍රහය සංශෝධන පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම සහ අධිකරණ සංවිධාන පනත යටතේ නියෝග ද්විත්වයක් විවාදයට ගැනීමට නියමිතයි.

වෙඩි වැදී ප්‍රතිකාර ලබමින් සිටි ගායන ශිල්පිනී කේ. සුජීවා ගැන උදේ පාන්දරම ලැබුණු ආරංචිය මෙන්න.

වෙඩි වැදී ප්‍රතිකාර ලබමින් සිටි ගායන ශිල්පිනී කේ. සුජීවා ගැන උදේ පාන්දරම ලැබුණු ආරංචිය මෙන්න.


අනතුරුව විපක්ෂය විසින් ගෙන එනු ලබන සභාව කල්තබන අවස්ථාවේ යෝජනාව විවාදයට ගැනීමට නියමිත බවයි පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ..

"නාමල් කොල්ලා අරක්කු සිගරැට් බොන්නේ නෑ - මස් මාංශ කන්නේ නෑ." - සනත් ගේ බිරිඳ කියූ අමුතු කතාව - (VIDEO)

"නාමල් කොල්ලා අරක්කු සිගරැට් බොන්නේ නෑ - මස් මාංශ කන්නේ නෑ." - සනත් ගේ බිරිඳ කියූ අමුතු කතාව - (VIDEO)


හෙට (24) දිනයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ මහතා විසින් ගෙන එනු ලබන "කෘතිම බුද්ධිය භාවිත කිරීමේ තාක්ෂණය මගින් ජාතික ආරක්ෂාව, සියලු ආගම් සහ රටේ සංස්කෘතිය කෙරෙහි ඇති කරන බලපෑම" පිළිබඳව සභාව කල්තැබීමේ විවාදය පැවැත්වීමට නියමිතයි.

ශ්‍රී ලංකා සංචිතය නිල වශයෙන් නම් කරයි. - බලන්නකෝ අලුතෙන්ම ඇවිත් තියෙන්නේ කවුද කියලා.

ශ්‍රී ලංකා සංචිතය නිල වශයෙන් නම් කරයි. - බලන්නකෝ අලුතෙන්ම ඇවිත් තියෙන්නේ කවුද කියලා.


එමෙන්ම අනිද්දා (25) රාජ්‍ය මූල්‍ය කළමනාකරණ සහ ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත් දෙවන වර කියවීමේ විවාදය පැවැත්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

අදාළ විවාදය සඳහා වැඩි කාලයක් ලබාදීමේ අරමුණින් එදින වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සහ සභාව කල්තබන අවස්ථාවේ ප්‍රශ්න සළකා නොබැලීමට ද තීරණය වී ඇත.