ශ්‍රී ලංකාව කඩුළු දවාගැනීමේ ලැයිස්තුවේ ඉදිරියට..

Report

2023 එක්දිනලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ වැඩිම කඩුළු දවාගත් පන්දු යවන්නන්ගේ ලැයිස්තුවේ දෙවැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකා පිලේ ඩිල්ශාන් මධුශංක සමත්ව තිබෙනවා.

ඔහු මේ වන විට දවාගෙන ඇති කඩුළු සංඛ්‍යාව 11කි.

ලැයිස්තුවේ පළමු ස්ථානයේ රැඳී සිටින්නේ කඩුළු 11ක් දවා ගත් නවසීලන්ත කණ්ඩායමේ මිචෙල් සැන්ට්නර්ය.

ඉන්දීය කණ්ඩායමේ ජස්ප්‍රිට් බුම්රා කඩුළු 10ක් දවා ගනිමින් තෙවන ස්ථානයේ රැඳී සිටි.


Gallery