රටම නොයිවසිල්ලෙන් සිටි තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ හදිසි වෙනසක්

Report

2026 විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඕස්ට්‍රේලියාව සමඟ අද දින පැවැත්වීමට නියමිත තරගය සඳහා කමිල් මිෂාර වෙනුවට කුසල් ජනිත් පෙරේරා කැඳවා ඇති බවට ශ්‍රී ලංකා ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

ඒ අනුව කමිල් මිෂාරගේ දුර්වල පිතිකරණය නිසා මෙම තීරණය ගෙන ඇති බව සඳහන්.

එසේම මෙම තරගය අද රාත්‍රී 7ට පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්විමට නියමිතයි.

20 -20 තරගයකදී ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව එකිනෙකා හමුවන්නේ වසර 4කට පසුව වීම විශේෂත්වයක්.

එමෙන්ම අද තරගය ජය ගැනීමට හැකිවුවහොත් ශ්‍රී ලංකාවට සුපිරි 8දෙනාගේ වටයට පහසුවෙන්ම සුදුසුකම් සපුරා ගැනීමට අවස්ථාව උදා වෙයි.

ලොවක් නොඉවසිල්ලෙන් බලා සිටින ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියා සටන අද

ලොවක් නොඉවසිල්ලෙන් බලා සිටින ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියා සටන අද

අද තරගයේ කාසියේ වාසිය ඇෆ්ගනිස්තානයට

අද තරගයේ කාසියේ වාසිය ඇෆ්ගනිස්තානයට