නේපාලය හමුවේ ශ්‍රී ලංකාවට අන්ත පරාජයක්

Report

මාලදිවයිනේ පැවැත්වෙන දකුණු ආසියනු යොවුන් පාපන්දු තරගාවලියේ නේපාලය සමඟ පැවති තරගය ශ්‍රී ලංකාව පරාජයට පත්ව ඇත.

ඒ ගෝල 1 - 0 ක් වශයෙන්. එමෙන්ම මෙම තරගාවලියේදී ශ්‍රී ලංකාව හෙට භූතානය සමඟ තරග වැදීමට නියමිත බව සඳහන්.

මින් පෙර මාලදිවයිනට එරෙහි තරගයෙන් ගෝල 3 - 2 ක වශයෙන් ජය ලැබීමට ශ්‍රී ලංකාව සමත්ව තිබුණා.

IPL කණ්ඩායම් දෙකක් වාර්තා ගත මිලකට අලෙවි වෙයි

IPL කණ්ඩායම් දෙකක් වාර්තා ගත මිලකට අලෙවි වෙයි

ලංකාවේ ලොකු ප්‍රශ්නයක් ගැන කතා කරන්න රුසියාවේ ලොක්කෙක් අද මෙරටට

ලංකාවේ ලොකු ප්‍රශ්නයක් ගැන කතා කරන්න රුසියාවේ ලොක්කෙක් අද මෙරටට