ලංකාවේ ලොකු ප්‍රශ්නයක් ගැන කතා කරන්න රුසියාවේ ලොක්කෙක් අද මෙරටට
රුසියානු නියෝජ්‍ය බලශක්ති අමාත්‍ය රෝමන් මාර්ෂවින් අද (26) දින දිවයිනට පැමිණීමට නියමිතව ඇත.
ඒ ඛණිජතෙල් හා ගල් අගුරු සැපයුම් පිළිබද රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡා වෙනුවෙන් බව සඳහන්.
ඒ අනුව රුසියානු තෙල් මිලදී ගැනීම සඳහා පනවා ඇති සම්බාධක අමෙරිකාව විසින් ඉවත් කිරීමත් සමඟ මෙරටට ඉන්ධන ලබා ගැනීම සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ වශයෙන් කරුණු හුවමාරු කරගනු ඇති බව ද වාර්තා වේ.