ශ්‍රී ලංකා සංචාරක කර්මාන්තයේ තීරණාත්මක සන්ධිස්ථානයක් - ජාතික මට්ටමේ වැදගත්කමකින් යුත් උපදේශන ව්‍යාපෘති ද්විත්වයක්

Report

සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනයට ගත හැකි සෑම ක්‍රියාමාර්ගයක්ම ගනිමින් සිටින බව නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ මහතා ප්‍රකාශ කරයි.

ඔහු මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකා සංචාරක සහ හෝටල් කළමනාකරණ ආයතන ශ්‍රවණාගාරයේ පැවති උත්සවයේදීයි.

එබැවින් අද(31) දින ජාතික සංචාරක උපායමාර්ගික සැකසුම් උපදේශය සහ ගෝලීය ප්‍රවර්ධන ප්‍රචාරණ මාර්ග සිතියම් උපදේශනය නිල වශයෙන් ආරම්භ කිරීම සිදු විය.

ඒ අනුව ලෝක බැංකුවේ ව්‍යාපෘති පිළියෙල කිරීමේ ප්‍රධාන පහසුකම යටතේ ජාතික මට්ටමේ වැදගත්කමකින් යුත් උපදේශන ව්‍යාපෘති ද්විත්වයක් නිල වශයෙන් ආරම්භ කරමින් ශ්‍රී ලංකාව සිය සංචාරක සංවර්ධන න්‍යාය පත්‍රයේ තීරණාත්මක සන්ධිස්ථානයක් අද සනිටුහන් කර ඇත.   

රවී කරුණානායකට අදම ඇප ලැබුණු හේතුව මෙන්න - කොමිසමත් හොල්මන් වෙද්දි රවීගේ නීතිඥයා අධිකරණයට කියපු කතාව

රවී කරුණානායකට අදම ඇප ලැබුණු හේතුව මෙන්න - කොමිසමත් හොල්මන් වෙද්දි රවීගේ නීතිඥයා අධිකරණයට කියපු කතාව

ලංකාව ලෝක වෙළඳපොළ හොල්ලයි - සැප්තැම්බර් 02 වැනිදාට රට පුරා අරඹන්න යන ජාතික වැඩසටහන මෙන්න

ලංකාව ලෝක වෙළඳපොළ හොල්ලයි - සැප්තැම්බර් 02 වැනිදාට රට පුරා අරඹන්න යන ජාතික වැඩසටහන මෙන්න

උසස් පෙළ සිසුන් ගැන කණගාටුදායක ආරංචියක් - ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවෙන් විභාගය ගැන හෙළි කල තොරතුරු මෙන්න

උසස් පෙළ සිසුන් ගැන කණගාටුදායක ආරංචියක් - ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවෙන් විභාගය ගැන හෙළි කල තොරතුරු මෙන්න