මාර්තු ඉවර වෙද්දිම ලංකාවට නරක ආරංචියක් - ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවෙන් දැනුම්දෙයි

Report

කොළඹ පාරිභෝගික මිල දර්ශකය මඟින් මැන බලනු ලබන ශ්‍රී ලංකාවේ සමස්ත උද්ධමන අනුපාතය, 2026 පෙබරවාරි මාසයේ වාර්තා වූ 1.6% සිට මාර්තු මාසය වන විට 2.2% දක්වා ඉහළ ගොස් ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව වාර්තා කරයි.

ඒ අනුව ආහාර උද්ධමනය පෙබරවාරි මාසයේ පැවති 0.2% සිට මාර්තු මාසයේදී 0.7% දක්වා ඉහළ ගොස් ඇති බව සඳහන්.

එමෙන්ම ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය පෙබරවාරි මාසයේ පැවති 2.3% සිට මාර්තු මාසයේදී 2.9% දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් ඉන්ධන ගැන හෙටට විතරක් වලංගු සුබ ආරංචියක් දැනුම්දෙයි

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් ඉන්ධන ගැන හෙටට විතරක් වලංගු සුබ ආරංචියක් දැනුම්දෙයි

එළැඹෙන වෙසක් සහ පොසොන් උත්සව සඳහා විදුලිය සීමා කරනවද? රජයෙන් සියලු දෙනාට දැනුම් දෙයි

එළැඹෙන වෙසක් සහ පොසොන් උත්සව සඳහා විදුලිය සීමා කරනවද? රජයෙන් සියලු දෙනාට දැනුම් දෙයි

අද මධ්‍යම රාත්‍රියේ සිට මේ ආහාර වල මිල ඉහළට - මුළු ලංකාවටම දැනුම්දීමක්

අද මධ්‍යම රාත්‍රියේ සිට මේ ආහාර වල මිල ඉහළට - මුළු ලංකාවටම දැනුම්දීමක්