කොළඹ ඉන්න අයට සුබ වෙයි - ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිවේදනයක්

Report

කොළඹ පාරිභෝගික මිල දර්ශකය (CCPI) අනුව මනිනු ලබන ශ්‍රී ලංකාවේ සමස්ත උද්ධමන අනුපාතය 2026 පෙබරවාරි මාසයේදී 1.6% දක්වා පහත වැටී ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත.

මෙම අනුපාතය 2026 ජනවාරි මාසයේදී 2.3% ක් වශයෙන් සටහන් වී තිබුණා.

එමෙන්ම ජනවාරි මාසයේ පැවති 3.3% ක අගයේ සිට 0.2% දක්වා කැපී පෙනෙන ආකාරයට පහත වැටී ඇත.

සෑම පුරවැසියෙකුටම සුබ ආරංචියක් - ආයේ රස්තියාදු වෙන්න ඕනේ නෑ සියලු රාජ්‍ය සේවාවන් එක්තැනකින්

සෑම පුරවැසියෙකුටම සුබ ආරංචියක් - ආයේ රස්තියාදු වෙන්න ඕනේ නෑ සියලු රාජ්‍ය සේවාවන් එක්තැනකින්

එසේම ආහාර නොවන උද්ධමනය ජනවාරි මාසයේ පැවති 1.8% ක අගයේ සිට 2.3% දක්වා සුළු වර්ධනයක් පෙන්නුම් කරයි.

ඒ අනුව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තු වාර්තා පෙන්වා දෙන්නේ පෙබරවාරි මාසයේදී ආහාර ද්‍රව්‍යවල මිල ගණන් පාලනය වීම සමස්ත උද්ධමනය පහළ මට්ටමක පවත්වා ගැනීමට ප්‍රධාන වශයෙන් හේතු වී ඇති බවයි.

උසස් පෙළ සිසුන්ට විභාග දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක් - ප්‍රායෝගික පරීක්ෂණ ආරම්භ වීමට දින 07කට පෙර

උසස් පෙළ සිසුන්ට විභාග දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක් - ප්‍රායෝගික පරීක්ෂණ ආරම්භ වීමට දින 07කට පෙර

ලංකා IOC ඉන්ධන සමාගමෙන් විශේෂ නිවේදනයක්

ලංකා IOC ඉන්ධන සමාගමෙන් විශේෂ නිවේදනයක්