ආයෙත් උඩුයටිකුරු වුණු අද රන් මිල - නොසිතූ ලෙස ඉහළට

Report

අද දින රන්මිල ආයෙත් නොසිතූ ලෙස ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.

ඒ අනුව අද දින කැරට් 22ක පවුමක මිල සටහන් වුණේ 358,550ක් වශයෙන්.

එසේම කැරට් 24 ග්‍රෑම් 1ක මිල රුපියල් 48,890ක් විය.

එමෙන්ම කැරට් 22 සහ 21 ග්‍රෑම් 1ක මිල පිළිවෙළින් රුපියල් 44,820ක් සහ රුපියල් 42,780ක් ලෙස සටහන් විය.

ලංකාවේ අද රන්මිල මෙන්න - රත්තරන් ගන්න කලින් විස්තරේ දැනගන්න

ලංකාවේ අද රන්මිල මෙන්න - රත්තරන් ගන්න කලින් විස්තරේ දැනගන්න

ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල තවදුරටත් අවප්‍රමාණය වෙයි - හැමෝම හෙව්ව අද ඩොලරයේ මිල ගණන් මෙන්න

ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල තවදුරටත් අවප්‍රමාණය වෙයි - හැමෝම හෙව්ව අද ඩොලරයේ මිල ගණන් මෙන්න

ප්‍රධාන පෙළේ බැංකුවකදී උකස් ගත් රන් භාණ්ඩවලට වෙලා තියෙන දේ - අත්අඩංගුවට

ප්‍රධාන පෙළේ බැංකුවකදී උකස් ගත් රන් භාණ්ඩවලට වෙලා තියෙන දේ - අත්අඩංගුවට