ඩොලරය ආයෙත් අහස උසට - ප්‍රධාන බැංකුවල ඩොලර් මිල ගණන් මෙන්න

Report

ශ්‍රී ලංකා මහ බැංකුව මඟින් අද (14) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 305.43ක් වශයෙන් සහ විකුණුම් මිල රු. 312.97ක් වශයෙන් ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව අද දින ප්‍රධාන වානිජ බැංකු කිහිපයක විනිමය අනුපාතික පිරික්සීමේ දී ඩොලරයේ ගැනුම් සහ විකුණුම් මිල ගණන් සටහන් වී තිබුණේ පහත සඳහන් ආකාරයටයි.

ඩොලරය අදත් එකම තැන - විකුණුම් අනුපාතිකය රු. 312

ඩොලරය අදත් එකම තැන - විකුණුම් අනුපාතිකය රු. 312

ලංකා බැංකුව - රු. 305.60 - රු.312.60

මහජන බැංකුව - රු. 305.74 - රු. 312.48

කොමර්ෂල් බැංකුව - රු. 303.99 - රු. 312.50

සම්පත් බැංකුව - රු. 305.75 - රු. 312.25

අමානා බැංකුව - රු. 307.25 - රු. 311.25

[

අස්වැසුම නැතත් රට පුරා ඉන්න මේ පාසල් දරුවන්ටත් රජයෙන් දීමනාවක්

අස්වැසුම නැතත් රට පුරා ඉන්න මේ පාසල් දරුවන්ටත් රජයෙන් දීමනාවක්