අද රත්තරන් ගන්න හිතුවත් වාසියි - පහළ ගිය රන් මිල

Report

අද (14) දින මෙරට රන් මිල ඊයේ දිනට සාපේක්ෂව යම් අඩුවීමක් දක්නට ලැබේ.

ඒ අනුව ලෝක වෙළඳපොළේ රන් මිලෙහි සිදුවන වෙනස්කම් සමඟ මෙරට රන් මිල පහතින් දක්වා ඇත.

කෙසේ වෙතත් මෙම මිල ගණන් උච්චාවචනය විය හැකියි.

රන් ආයෝජකයින්ට සුභම ආරංචියක් - දවසේ රන් මිල ගණන් මෙන්න

රන් ආයෝජකයින්ට සුභම ආරංචියක් - දවසේ රන් මිල ගණන් මෙන්න

ශ්‍රී ලංකාවේ රන් මිල,

අද රත්තරන් ගන්න හිතුවත් වාසියි - පහළ ගිය රන් මිල | Sri Lanka Gold Price Drops Today

කැරට් 24 රන් ග්‍රෑම් 8 (22 KT (Per 8g)) - රුපියල් 365,000

කැරට් 22 රන් ග්‍රෑම් 8 (22 KT (Per 8g)) - රුපියල් 334,500

කැරට් 21 රන් ග්‍රෑම් 8 (21 KT (Per 8g) - රුපියල් 319,500

කැරට් 18 රන් ග්‍රෑම් 8 (18 KT (Per 8g)) - රුපියල් 273,500

අද රත්තරන් ගන්න හිතුවත් වාසියි - පහළ ගිය රන් මිල | Sri Lanka Gold Price Drops Today

ඩොලරය ආයෙත් අහස උසට - ප්‍රධාන බැංකුවල ඩොලර් මිල ගණන් මෙන්න

ඩොලරය ආයෙත් අහස උසට - ප්‍රධාන බැංකුවල ඩොලර් මිල ගණන් මෙන්න

පාසල් සිසුන්ට ආයෙත් රු.10000ක දීමනාවක් - කලින් දීමනා ගත්ත අයටත් දෙනවලු

පාසල් සිසුන්ට ආයෙත් රු.10000ක දීමනාවක් - කලින් දීමනා ගත්ත අයටත් දෙනවලු