ලංකාවේ ජනතාවගේ සාමකාමී අරගලය දැකලා ජර්මනියෙන් අරගලයට දුන්න අලුත්ම පණිවුඩය මෙන්න..

Galle Face Protest Sri Lankan protests Sri Lanka SL Protest Galle Face Green Protest
By krishani Apr 25, 2022 02:17 AM GMT
krishani

krishani

Report

ජනතා විරෝධතා මේ තරම් සාමාකාමී ලෙස පැවැත්වීම පිළිබදව තමන් ඉමහත් සතුටට පත්වන බව මෙරට සිටින ජර්මානු තානාපති හොල්ගර් ෂූබර්ත් මහතා පවසයි.

ටිවීටර් පණිවිඩයක් නිකුත් කරමින් ඔහු පවසන්නේ, මෙරට තුළ මේ මොහොතේ පවතින විරෝධතා, 1989 දී ජර්මනිය නැවත එක්සත් වීම සදහා පැන නැගී ප්‍රබල විරෝධතා පිළිබද මතකය යළි අවදි කරන බවයි.

අරගලයට සම්බන්ධ සියළු පාර්ශ්වයන්ට සාමකාමීව සිටීමට අවශ්‍ය ශක්තිය ලැබේවා යැයි තමන් ප්‍රාර්ථනා කරන බවද ජර්මානු තානාපතිවරයා පවසයි.

එම පණිවිඩය පහතින්,

I am impressed with how peaceful the proud people of ?? are exercising their right to freedom of expression. It reminds me of German reunification back in 1989 when we experienced how powerful peaceful protests can be. Wishing all parties involved the strength to remain peaceful! pic.twitter.com/xKH79QCx9A — Ambassador Holger Seubert (@GermanAmbColo) April 24, 2022


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න....

Join