ශ්‍රී ලංකාවට දැවැන්ත ජයග්‍රහණයක්
By Kaushi
මධ්‍යම සහ දකුණු ආසියානු පිරිමි රග්බි සෙවන්ස් (Central and South Asia Men’s Rugby Sevens) තරගාවලියේදී මොන්ගෝලියාවට එරෙහිව ලකුණු 43ට 05ක දැවැන්ත ජයග්‍රහණයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්ව ඇත.
මින් පෙර කිර්ගිස්ථානයට එරෙහිව ලකුණු 54ට 05ක් ලෙස දැවැන්ත ජයග්‍රහණයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.
මෙම තරගාවලිය උස්බෙකිස්ථානයේ ටෂ්කන්ට් (Tashkent) නුවර පැවැත්වෙයි.