ලෝක චෙස් සම්මේලනයේ සභාපති දෙදින නිල සංචාරයක් සදහා දිවයිනට

By Kaushi May 16, 2026 05:15 AM GMT
Report

ශ්‍රී ලංකාවේ පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලීය චෙස් තරගාවලියේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන්, එහි සමාරම්භක උත්සව අවස්ථාවට සහභාගී වීම වෙනුවෙන් ලෝක චෙස් සම්මේලනයේ සභාපති අරක්කඩි ඩුකෝවිච් ( Arkady Dorkovitch) මහතා දෙදින නිල සංචාරයක් සදහා දිවයිනට පැමිණ ඇත.

ඔහු පිළිගැනීමට ශ්‍රී ලංකා චෙස් සම්මේලනයේ සභාපති ලක්ෂ්මන් විජේසූරිය , පොදු රාජ්‍ය මණ්ඩලීය චෙස් සම්මේලනයේ සභාපති බරත් සිං මහතා ඇතුළු පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ ගෝල්ඩ් රූට් විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත පැමිණ සිට තිබුණා.

LPL ක්‍රිකට් වසන්තය ජූලි 17 ඇරඹේ

LPL ක්‍රිකට් වසන්තය ජූලි 17 ඇරඹේ

මෙම චෙස් තරගාවලිය 16 දින සිට 26 දින දක්වා පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල් 14 ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් 550 කගේ සහභාගීත්වයෙන් පැවැත්වීමට නියමිතයි. ඒ කළුතර වස්කඩුව සීට්ට්‍රස් හෝටලයේ දීයි.

සියලුම රාජ්‍ය නිලධාරීන් වෙත විශේෂ නිවේදනයක් - ජූනි 30න් අවසන්

සියලුම රාජ්‍ය නිලධාරීන් වෙත විශේෂ නිවේදනයක් - ජූනි 30න් අවසන්

වාහනයක් ගන්න හිතන් හිටිය අයට නරක ආරංචියක් - අද සිට මේ බද්දට තවත් 50%ක අතිරේක බද්දක්

වාහනයක් ගන්න හිතන් හිටිය අයට නරක ආරංචියක් - අද සිට මේ බද්දට තවත් 50%ක අතිරේක බද්දක්