සනත් සහ මහේල ට අලුත් තනතුරන්.. නායකත්වය ජයන්තට..

Report

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ (SLC) සත් පුද්ගල ක්‍රිකට් කමිටුවට ශ්‍රී ලංකා හිටපු නායක සනත් ජයසූරිය සහ මහේල ජයවර්ධන එක්ව සිටිනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ජාත්‍යන්තර ක්‍රිකට් භාර උප සභාපති ජයන්ත ධර්මදාස මහතා විසින් මෙම කමිටුවට නායකත්වය දී තිබෙන අතර කමිටුවට අයත් අනෙකුත් සාමාජිකයින් ඇතුලු සියලු දෙනාම පහත පරිදි වේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් කමිටුව,

ජයන්ත ධර්මදාස – VP, SLC

සනත් ජයසූරිය මහේල ජයවර්ධන - උපදේශක පුහුණුකරු, ශ්‍රී ලංකා ක්‍රිකට්

ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ - ප්‍රධාන තේරීම්

රවීන් වික්‍රමරත්න – උපකුලපති, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය

මොහාන් ද සිල්වා - ලේකම්, ශ්‍රී ලංකා ක්‍රිකට්

ජෙරොම් ජයරත්න - COO, SLC

ඈෂ්ලි ද සිල්වා - ප්‍රධාන විධායක නිලධාරී, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now