ක්‍රිකට් එකෙන් පඩි ගන්න මන්ත්‍රීවරුන් ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක් මෙන්න.(VIDEO)
By krishani
ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 15 දෙනෙකුට මුදල් ලැබෙන බව නීතිඥ අජිත් පී. පෙරේරා මහතා සඳහන් කළේ ය.
ඔහු මේ බව කියා සිටියේ ඊයේ (16) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ය.
එමෙන්ම වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු පැවසුවේ කෝප් කමිටුවේ සභාපති ක්‍රිකට් සභාපතිගේ ආරක්ෂා වෙනුවෙන් පෙනී සිටින බවයි.
කෙසේ වෙතත්, ක්‍රීඩා ලෝලීන් සහ තවත් පාර්ශව කිහිපයක් කෝප් කමිටු සභාපතිවරයාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් චෝදනා එල්ල කළේ ය.
වීඩියෝ දර්ශන - Hiru News