ශ්‍රී ලංකාවේ ඉදිරිය තීරණය කරන ,සුවිශේෂී තරග දෙකක් හෙට..

Report

ලෝක කුසලාන පන්දුවාර විස්සයි විස්ස තරගාවලියේ ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටය සඳහා පැමිණීම තීරණය කෙරිණ විශේෂ තරග දෙකක් හෙට දිනයේ පැවැත්වෙනවා.

ඒ නවසීලන්තය සහ අයර්ලන්තය අතරත්,ඕස්ට්‍රේලියාව සහ  ඇෆ්ගනිස්ථානය අතර ය.

නවසීලන්තය සහ අයර්ලන්තය අතරත් ඔස්ට්‍රෙලියාව සහ ඇෆ්ගනිස්ථානය අතරත් ඇඩිලේඩ්හි දී එම තරග පැවැත්වීමට නියමිතයි.

ඔස්ට්‍රෙලියාවට එරෙහි තරගය ඇෆ්ගනිස්ථානය ජයග්‍රහණය කළහොත් ශ්‍රී ලංකාවට අවසන් පූර්ව වටයට පිවිසීමට වැඩි අවස්ථාවක් පවතිනවා.

එමෙන්ම, නවසීලන්ත තරගයෙන් අයර්ලන්තය ජයග්‍රහණය කළ යුතු අතර, ශ්‍රී ලංකාව, එංගලන්තය එරෙහි තරගය ජයග්‍රහණය කිරීම අනිවාර්ය වනවා.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now