භූමිකම්පාවෙන් වැනසුණු කොලොම්බියාවට ශ්‍රී ලංකාව ශෝකය පළ කරයි - X පණිවුඩයක්

Report

කොලොම්බියාවට බලපෑ දැවැන්ත භූකම්පනයෙන් සිදුවූ ජීවිත හානි සහ එරටට සිදුවු විනාශය පිළිබඳව ශ්‍රී ලංකාව සිය බලවත් ශෝකය පළ කර ඇත.

ඒ අනුව ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා X සමාජ මාධ්‍ය ඔස්සේ පණිවුඩයක් නිකුත් කරමින් පවසා ඇත්තේ, භූකම්පනයෙන් සිදුවූ විනාශය සහ ජීවිත හානි පිළිබඳව ශ්‍රී ලංකාව දැඩි ලෙස කනගාටුවට පත්ව සිටින බවයි.

එසේම මෙම දුක්බර අවස්ථාවේදී කොලොම්බියානු ජනතාව සහ රජය සමඟ ශ්‍රී ලංකාව සහයෝගයෙන් හා එකමුතුවෙන් කටයුතු කරන බවද ඔහු අවධාරණය කර තිබෙනවා.

ලබන මස 19 වැනිදා සිට අනිවාර්ය නීතියක් - නීතිය පිළිනොපඳින සියලු දෙනාට දඩ

ලබන මස 19 වැනිදා සිට අනිවාර්ය නීතියක් - නීතිය පිළිනොපඳින සියලු දෙනාට දඩ

මේ අතර කොලොම්බියාවට බලපෑ රික්ටර් මාපකයේ ඒකක 7.4 ක ප්‍රබලතාවයෙන් යුතු භූකම්පනය හේතුවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 224 දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණා.  

සුළු මොහොතකට පෙර අද දිවයිනටම වලංගු වන පරිදී නිවේදනයක් - මේ අයට 2න් පසු ගිගුරුම් සහිත වැසි

සුළු මොහොතකට පෙර අද දිවයිනටම වලංගු වන පරිදී නිවේදනයක් - මේ අයට 2න් පසු ගිගුරුම් සහිත වැසි

මේ අයගේ විශ්‍රාම වැටුප් ක්‍රමය සංශෝධනය කෙරේ - අමාත්‍ය මණ්ඩලය යෝජනාව අනුමත කරයි

මේ අයගේ විශ්‍රාම වැටුප් ක්‍රමය සංශෝධනය කෙරේ - අමාත්‍ය මණ්ඩලය යෝජනාව අනුමත කරයි