මේ ආහාර ද්‍රව්‍ය වල මිල ඉහළට - අද දින සිට නව මිල ක්‍රියාත්මකයි
By Ashfa
සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය තීරණයට අනුව අද සිට ග්‍රෑම් 450 ක පාන් ගෙඩියක මිල රුපියල් 10 කින් ඉහළට අලෙවි වේ.
සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන කියා සිටියේ තිරිඟු පිටි මිල රුපියල් 17 කින් ඉහළ දැමීම ඊට හේතුව බවයි.
ඊයේ (31) මධ්‍යම රාත්‍රියේ සිට මෙම මිල ඉහළ නැංවීමට සිදු වූ අතර අද දින (සැප්තැම්බර් 1) සිට නව මිල ක්‍රියාත්මක වේ.