ශ්‍රී ලංකා යුධ හමුදාව, සාමාජිකයින් වෙනුවෙන් අද විශේෂ තීරණයක් ගනී..

Report

15 වැනි ජාතික රණවිරු දිනයට සමගාමීව යුද හමුදා සාමාජිකයින් 1,509ක් ඔවුන්ගේ මීළඟ නිලයට උසස් කර තිබෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකා යුද හමුදාවේ නිත්‍ය හා ස්වෙච්ඡා බලසේනාවේ නිලධාරීන් 114ක් සහ සෙසුනිලයන් 1,395ක් ඔවුන්ගේ මීළඟ නිලය දක්වා උසස්වීම් ලබාදී ඇති බවයි පැවසෙන්නේ.

වහාම ක්‍රියාත්මක වන පරිදි දිස්ත්‍රික්ක 07ට හදිසි අනතුරු ඇඟවීමක්..මේ ප්‍රදේශ වල ජනතාව දැඩි අවධානයෙන් ඉන්න..

වහාම ක්‍රියාත්මක වන පරිදි දිස්ත්‍රික්ක 07ට හදිසි අනතුරු ඇඟවීමක්..මේ ප්‍රදේශ වල ජනතාව දැඩි අවධානයෙන් ඉන්න..


ජනාධිපතිවරයාගේ උපදෙස් මත එම උසස්වීම් සිදුකර තිබේ.

රණවිරු අනුස්මරණ දිනය යේදී තිබෙන අද (19) සිට බලපැවැත්වෙන පරිදි සියලුම රෙජිමේන්තුවල සාමාජිකයන්ට මෙම උසස්වීම ලබාදීම සිදුකර තිබීම විශේෂත්වයක්.

ශ්‍රී ලංකා යුද හමුදාව විසින් නිවේදනයක් නිකුත් කරමින් මේ බව දැනුම්දී තිබේ.

ලග්න කිහිපයකට ඉතාමත් ශුභ ග්‍රහ පිහිටීමක්..ටිකට් එකක් අරගෙන බලන්න..

ලග්න කිහිපයකට ඉතාමත් ශුභ ග්‍රහ පිහිටීමක්..ටිකට් එකක් අරගෙන බලන්න..