ශ්‍රී ලංකා අයර්ලන්ත තීරණාත්මක තරඟය අද..

Report

සංචාරක ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අයර්ලන්ත කාන්තා කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලියේ දෙවන තරගය අද (18) පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව, මෙම තරඟය බෙල්ෆාස්ට් හි ස්ටෝමොන්ට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.

ඉදිරි පැය 24 ගැන නවතම කාලගුණ අනාවැකිය මෙන්න..මේ ප්‍රදේශ වල ජනතාව විමසිල්ලෙන් ඉන්න..

ඉදිරි පැය 24 ගැන නවතම කාලගුණ අනාවැකිය මෙන්න..මේ ප්‍රදේශ වල ජනතාව විමසිල්ලෙන් ඉන්න..


තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද පස්වරු 3.15 ආරම්භවීමට නියමිතව ඇත.

තරග තුනකින් සමන්විත මෙම තරගාවලියේ පළමු තරගය ජය ගැනීමට පසුගියදා අයර්ලන්ත කණ්ඩායම සමත් වුණා.