ශ්‍රී ලංකා ඔස්ට්‍රේලියානු විශේෂ එක්දින තරඟය අද හවස 1.30ට.. ශ්‍රී ලංකා නව සංචිතයක් නම් කෙරේ..
19න් පහළ ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන අවසන් තරගය අද (28) පැවැත්වීමට නියමිතව තිබෙනවා.
ඔස්ට්‍රේලියානු 19න් පහළ කණ්ඩායම සමඟ පැවැත්වෙන එම තරගය අද (28) පස්වරු 01.30ට ආරම්භ වීමට නියමිතයි.
තරගාවලියේ 'සී' කාණ්ඩයෙන් තරග වදින ශ්‍රී ලංකාව සහභාගි වූ තරග දෙකම ජය ගනිමින් එම කාණ්ඩයේ දෙවැනි ස්ථානයට පත් ව සිටින අතර, ඕස්ට්‍රේලියාව එහි පළමු ස්ථානයේ පසුවෙනවා.
මේ අතර, ටෙස්ට් ක්‍රිකට් තරඟාවලියේදී දෙපිලම තරඟාවලියේ දීර්ඝතම ආකෘතියෙන් එකිනෙකාට මුහුණ දුන් පළමු අවස්ථාව වන අතර, ශ්‍රී ලංකාව ටෙස්ට් ක්‍රිකට් පිටියේ ඇෆ්ගනිස්ථානයේ හයවන ප්‍රතිවාදියා බවට පත්වේ.
මෙම ටෙස් තරඟයේ ශ්‍රී ලංකා සංචිතය පහත පරිදි වේ,
01 ධනංජය ද සිල්වා (ඇ)
02 කුසල් මෙන්ඩිස් (vc)
03 දිමුත් කරුණාරත්න
04 ඇන්ජලෝ මැතිව්ස්
05 දිනේෂ් චන්දිමාල්
06 සධීර සමරවික්‍රම
07 නිශාන් මධුෂ්ක
08 කමිඳු මෙන්ඩිස්
09ලහිරු උදාර
10 ප්‍රභාත් ජයසූරිය
11 අසිත ප්‍රනාන්දු
12 කසුන් රාජිත
13 රමේෂ් මෙන්ඩිස්
14 විශ්ව ප්‍රනාන්දු
15 චාමික ගුණසේකර
16 මිලාන් රත්නායක
Sponsored By Sarrita Jewellery
