මධ්‍යම රාත්‍රියේ 65% කින් ඉහළ ගිය දේ මෙන්න..
By Aruna
බහාලුම් ප්‍රවාහන ගාස්තු 65%කින් ඉහළ දමා තිබෙන බව සමස්ත ලංකා බහාලුම් ප්‍රවාහන රථ හිමිකරුවන්ගේ සංගමය පවසනවා.
ඉන්ධන සහ වාහන අමතර කොටස්වල මිල ගණන් ඉහළ යාම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවටයි වාර්තා වන්නේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... |