ශම්මි ඇතුළු පිරිස ඉල්ලා අස්වීමත් සමඟ ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනයේ වෙනසක්

Report

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා ඇතුළු විධායක කමිටුව සිය ධුරවලින් ඉල්ලා අස්වීමත් සමඟ, එම ආයතනයේ සියලු පරිපාලන කටයුතු අද (29) සිට තාවකාලිකව තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශය යටතට පවරාගෙන තිබේ.

1973 අංක 25 දරන ක්‍රීඩා පනතේ 31 සහ 34 වගන්ති ප්‍රකාරව විෂය භාර අමාත්‍යවරයාට පැවරී ඇති බලතල අනුව මෙම පියවර ගත් බව අමාත්‍යාංශය නිවේදනය කරයි.

ශම්මි සිල්වා සිය ධූරයෙන් ඉල්ලා අස්වේ

ශම්මි සිල්වා සිය ධූරයෙන් ඉල්ලා අස්වේ

ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා විසින් මෙම ඉල්ලා අස්වීම් පිළිගෙන ඇති අතර, ක්‍රිකට් පරිපාලනයේ ව්‍යුහාත්මක වෙනස්කම් සිදු කිරීම සඳහා නව කමිටුවක් කඩිනමින් පත් කිරීමට ද නියමිතය.

ශම්මි සිල්වා සිය ධූරයෙන් ඉල්ලා අස්වේ

ශම්මි සිල්වා සිය ධූරයෙන් ඉල්ලා අස්වේ