ජනපතිගෙන් මැති ඇමතිවරුන්ට විශේෂ අවවාදයක්.

Report

දුරකථන ඇමතුම්වලට හැකි සෑම අවස්ථාවකම ප්‍රතිචාර දක්වන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක සියලුම මැති ඇමතිවරුන්ට උපදෙස් දී තිබෙනවා.

ඔහු පෙන්වා දෙන්නේ, ජනතාවගේ දුරකතන ඇමතුම් වලට සවන් දී ඔවුන්ගේ ප්‍රශ්න ගැටලු කඩිනමින් විසඳීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගත යුතු බවයි.

ජනාධිපතිවරයා ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ද මේ දැනුම් දීම කර ඇති බවයි වාර්තා වන්නේ.

ආණ්ඩුවේ ඇතැම් ඇති ඇමතිවරුන් ජනතාවගේ සහ මාධ්‍යවේදීන්ගේ දුරකථන ඇමතුම්වලට ප්‍රතිචාර නොදක්වන බවට විවිධ චෝදනා එල්ල වෙමින් ඇති අතර ජනාධිපතිවරයා මෙසේ උපදෙස් දී ඇත්තේ එම චෝදනා සැලකිල්ලට ගෙන බව රජයේ ආරංචි මාර්ග පවසන්නේ. 

රජයෙන් ඇප රහිත ණය ක්‍රමයක්. - ඒ ගැන මහා බැංකු අධිපතිගෙනුත් ප්‍රකාශයක්.

රජයෙන් ඇප රහිත ණය ක්‍රමයක්. - ඒ ගැන මහා බැංකු අධිපතිගෙනුත් ප්‍රකාශයක්.

අස්වැසුම පවුල්වලට ජපන් රැකියා. - අද සිට රජයෙන් කළ දේ මෙන්න. - විජිත හේරත් එක්වෙයි.

අස්වැසුම පවුල්වලට ජපන් රැකියා. - අද සිට රජයෙන් කළ දේ මෙන්න. - විජිත හේරත් එක්වෙයි.


You May Like This Video