හෙටත් ක්‍රියාත්මකයි - ගමේ ඉඳලා එන අයට විශේෂ දැනුම්දීමක්

Report

ජනතා අවශ්‍යතා අනුව අද (16) දිනයේ බස් රථ සාමාන්‍ය කාලසටහනට අනුකූලව ධාවනයට යෙදෙන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි.

ධාවන හා සේවා අධීක්ෂණ අධ්‍යක්ෂ ශෙරීන් අතුකෝරල මහත්මිය සඳහන් කළේ, හෙට (17) සිට ගම්බිම් බලා ගිය මගීන් සඳහා විශේෂ බස් සේවාවක් ක්‍රියාත්මක කිරීමට නියමිත බවය.

එසේම, දුම්රිය දෙපාර්තමේන්තුව ද නිවේදනයක් නිකුත් කරමින්, අද දින දුම්රිය සේවාවන් සාමාන්‍ය පරිදි පැවැත්වෙන අතර, හෙට සිට විශේෂ දුම්රිය කිහිපයක් මගී අවශ්‍යතා අනුව ධාවනය කිරීමට සැලසුම් කර ඇති බව දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා පවසා ඇත.

අමෙරිකානු තීරුබදු හේතුවෙන් චීන කුඩා ව්‍යාපාර ඇණහිටී

අමෙරිකානු තීරුබදු හේතුවෙන් චීන කුඩා ව්‍යාපාර ඇණහිටී

උසස් පෙළට ගුරුවරු හිඟයි - අවුරුද්දකට ටියුෂන් වලට රු.බිලියන 210ක් ගලනවලු!

උසස් පෙළට ගුරුවරු හිඟයි - අවුරුද්දකට ටියුෂන් වලට රු.බිලියන 210ක් ගලනවලු!