සිරි දළදා වන්දනාව වෙනුවෙන් ක්‍රියාත්මක විශේෂ දුම්රිය අත්හිටුවයි

Report

 සිරි දළදා වන්දනාව' වෙනුවෙන් කොළඹ කොටුවේ සිට මහනුවර දක්වා ක්‍රියාත්මක කර තිබූ විශේෂ දුම්රිය හෙට (24) සිට නැවත දැනුම්දෙන තුරු ක්‍රියාත්මක නොකිරීමට තීරණය කර ඇත.

මුළු නුවරම කුණු ගොඩක්. මල මුත්‍ර හැම තැනම දළදා කතාවේ ඇත්ත පැත්ත

මුළු නුවරම කුණු ගොඩක්. මල මුත්‍ර හැම තැනම දළදා කතාවේ ඇත්ත පැත්ත

පොලීසියේ ඉල්ලීම පරිදි මෙම තීරණය ගත් බව දුම්රිය සාමාන්‍යාධිකාරී පැවසීය.

මේ වන විටත් අධික ජනතාවක් එක් රැස්වී සිටිනන නිසා අද සහ හෙට දිනයන්හි දළදා වන්දනාව සඳහා නොපැමිණෙන ලෙස ජනතාවගෙන් පොලිසිය ඉල්ලා සිටි.

එම හේතුව පදනම් කරගෙන ශ්‍රී ලංකා පොලිසිය මෙම තීරණය ගෙන ඇත.

දළදා වන්දනාවට පැමිණෙන අයට ස්ටිකරයක්?

දළදා වන්දනාවට පැමිණෙන අයට ස්ටිකරයක්?