දීර්ඝ සති අන්ත නිවාඩුවට විශේෂ දුම්රිය සේවාවක්....

Report

රාජ්‍ය වෙසක් උත්සවය සහ දීර්ඝ සතිඅන්ත නිවාඩුව වෙනුවෙන් විශේෂ දුම්රිය ධාවනයක් යොදවා තිබෙනවා.

දුම්රිය දෙපාර්තමේන්තුව සැලසුම් කර ඇත්තේ 2025 මැයි 12 සිට 13 නුවරඑළියේ පවත්වනු ලබන රාජ්‍ය වෙසක් උත්සවයට සමගාමීව කොළඹ කොටුව සහ බදුල්ල අතර අමතර විශේෂ දුම්රිය සේවාවක් සහ කොළඹ කොටුව සිට අනුරාධපුරය දක්වා ගමන් ගන්නා මගීන් සඳහා අමතර විශේෂ දුම්රිය සේවාවක් ක්‍රියාත්මක කිරීමටයි.

ඒ අනුව 2025.05.09 සිට 2025.05.13 දක්වා විශේෂ දුම්රිය සැලසුම් කර තිබෙනවා.

දීර්ඝ සති අන්ත නිවාඩුවට විශේෂ දුම්රිය සේවාවක්.... | Special Train Service For The Long Weekend

පානිය ජල බෝතල් වැඩි මිලට අලෙවි කළ සුපිරි වෙළඳ සැලකට මිලියන දෙකක දඩයක්...

පානිය ජල බෝතල් වැඩි මිලට අලෙවි කළ සුපිරි වෙළඳ සැලකට මිලියන දෙකක දඩයක්...