අගමැති වෙනුවෙන් විශේෂ රථවාහන සැලැස්මක් අද සිට

By Hashini Apr 05, 2025 03:34 AM GMT
Report

ඉන්දීය ඇගමති නරේන්ද්‍ර මෝදී මහතාගේ මෙරට සංචාරය හේතුවෙන් අද දින විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක වනවා.

නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා පොලිසිය මේ බව දැනුම් දී තිබෙනවා.

අගමැති මෝදි වෙනුවෙන් විශේෂ රථවාහන සැලැස්මක්

අගමැති මෝදි වෙනුවෙන් විශේෂ රථවාහන සැලැස්මක්

එම නිවේදනයේ සඳහන් පරිදි ගාලු මුවදොර, නිදහස් චතුරශ්‍රය සහ බත්තරමුල්ල අපේගම අවට මාර්ග වරින් වර වසා තැබෙනු ඇති.

සංචාරය වෙනුවෙන් මාර්ගයන් වසා තැබෙන කාලය තුල එම මාර්ගයන් වෙනුවට විකල්ප මාර්ගයන් මහජනතාවට හා රියදුරන්ට භාවිත කළ හැකි බවද නිවේදනයේ සඳහන්.

අග්‍රාමාත්‍ය මෝදි ශ්‍රී ලංකාවට පැමිණීමෙන් පසු සිංහල හා දෙමළ භාෂාවලින් X සටහන් තබයි

අග්‍රාමාත්‍ය මෝදි ශ්‍රී ලංකාවට පැමිණීමෙන් පසු සිංහල හා දෙමළ භාෂාවලින් X සටහන් තබයි