මැතිවරණ කොමිසමෙන් විශේෂ දැනුම්දීමක්

Election Commission of Sri Lanka Local government Election
By Dharu Feb 27, 2025 10:42 PM GMT
Dharu

Dharu

Report

මැතිවරණ කොමිෂන් සභාව විසින් 2025 වර්ෂයේ දේශපාලන පක්ෂ පිළිගැනීම සඳහා සුදුසුකම් ඇති ක්‍රියාකාරී පක්ෂවලින් අයදුම්පත් කැඳවූ බව දැනුම්දෙමින් අද (27) පස්වරුවේ විශේෂ නිවේදනයක් නිකුත් කළේය.

එම නිවේදනයට අනුව මැතිවරණ කාර්යය සඳහා පිළිගත් දේශපාලන පක්ෂයක් ලෙස සලකනු ලැබීම සඳහා වූ අයදුම්පත් හෙට (28) සිට මාර්තු මස 28 වනදා ප.ව. 3.00 දක්වා භාරගනු ලැබේ.

අදාළ අයදුම්පත් ලියාපදිංචි තැපෑලෙන් එවීම හෝ අදාළ පක්ෂයේ ලේකම්වරයා පෞද්ගලිකව පැමිණ මැතිවරණ කොමිෂන් සභාව වෙත භාරදීම හෝ සිදුකළ හැකිබව මැතිවරණ කොමිෂන් සභාව සිය නිවේදනයෙන් දන්වා සිටියි.

මුදල්, මූල්‍යකරණය හෝ මූල්‍ය යන වචන භාවිත කිරීම සම්බන්ධයෙන් මහ බැංකුවෙන් නිවේදනයක්

මුදල්, මූල්‍යකරණය හෝ මූල්‍ය යන වචන භාවිත කිරීම සම්බන්ධයෙන් මහ බැංකුවෙන් නිවේදනයක්

පොලිස් නිවස්නයේ නිදා සිටි සැරයන්වරයෙක් මරුට

පොලිස් නිවස්නයේ නිදා සිටි සැරයන්වරයෙක් මරුට

ReeCha