දුම්රිය ප්‍රමාදයක් ගැන මගීන්ට විශේෂ දැනුම්දීමක්..

Report

කැළණිවැලි මාර්ගයේ උදෑසන දුම්රිය ප්‍රමාදවී ධාවනය වන බව දුම්රිය දෙපාර්තමේන්තුව විසින් දැනුම්දීමක් සිදු කර තිබෙනවා.

අද රට පුරා පාසල් පැවැත් වෙයි ද? නැද්ද?..වැඩි විස්තර මෙතනින් දැනගන්න..

අද රට පුරා පාසල් පැවැත් වෙයි ද? නැද්ද?..වැඩි විස්තර මෙතනින් දැනගන්න..


ඒ දුම්රිය මාර්ගයට ගසක් කඩා වැටීම හේතුවෙන් බවයි පැවසෙන්නේ.

මෙම ගස දුම්රිය මාර්ගය කඩා වැටී ඇත්තේ, පාදුක්ක දුම්රිය ස්ථානය ආසන්නයේදී ය.