දුම්රිය ප්‍රමාදයක් ගැන මගීන්ට විශේෂ දැනුම්දීමක්..
Sri Lanka Railways
Train Crash
Department of Railways
Railways
By Aruna
කැළණිවැලි මාර්ගයේ උදෑසන දුම්රිය ප්‍රමාදවී ධාවනය වන බව දුම්රිය දෙපාර්තමේන්තුව විසින් දැනුම්දීමක් සිදු කර තිබෙනවා.
ඒ දුම්රිය මාර්ගයට ගසක් කඩා වැටීම හේතුවෙන් බවයි පැවසෙන්නේ.
මෙම ගස දුම්රිය මාර්ගය කඩා වැටී ඇත්තේ, පාදුක්ක දුම්රිය ස්ථානය ආසන්නයේදී ය.
NPP
Anura Kumara Dissanayake
5740179
55.89%
SJB
Sajith Premadasa
4530902
44.11%