කතරගම එන බැතිමතුන්ට විශේෂ දැනුම්දීමක්

Report

ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලය අද (13) සවස 6 සිට වසා තැබීමට තීරණය කර ඇත.

සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් සිදුකෙරෙන චාරිත්‍ර සඳහා දේවාලය මෙලෙස වසා තබන බව වාර්තා වේ.

ඒ අනුව, හෙට (14) දහවල් 1ට පූජා කටයුතු සඳහා දේවාලය යළි විවෘත කරන බව සඳහන් වේ.

මාස 5කට ආණ්ඩුව ට්‍රිලියන 6ක ණයක් අරන්..

මාස 5කට ආණ්ඩුව ට්‍රිලියන 6ක ණයක් අරන්..

අපි බඩුමලු බෙදුවේ මැතිවරණයට.. මැයි 6න් පස්සෙ දීලා වැඩක් නෑනෙ - ඇමති සමන්තට මල පනී

අපි බඩුමලු බෙදුවේ මැතිවරණයට.. මැයි 6න් පස්සෙ දීලා වැඩක් නෑනෙ - ඇමති සමන්තට මල පනී