දිස්ත්‍රික්ක 7ක වැසියන්ට අනතුරු ඇඟවීම්

Report

පවතින අධික වැසි හේතුවෙන් දිස්ත්‍රික්ක 07ක් සඳහා නායායෑමේ අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පැවසීය.

ඒ අනුව රත්නපුර දිස්ත්‍රික්කයේ අයගම සහ රත්නපුර දිස්ත්‍රික්කවලට අදියර 02යටතේ නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර ඇති බවය.

ලොවක් ආදරයෙ කෙරූ ගීත කෝකිලාව සැබෑවටම ජීවිතයෙන් සමුගත්තද? නන්දා මාලනිය ගැන ඇහෙන තිත්ත ඇත්ත මෙන්න

ලොවක් ආදරයෙ කෙරූ ගීත කෝකිලාව සැබෑවටම ජීවිතයෙන් සමුගත්තද? නන්දා මාලනිය ගැන ඇහෙන තිත්ත ඇත්ත මෙන්න

කොළඹ දිස්ත්‍රික්කයේ පාදුක්ක, ගාල්ල දිස්ත්‍රික්කයේ ඇල්පිටිය, කළුතර දිස්ත්‍රික්කයේ වලල්ලාවිට, අගලවත්ත, පාලින්ද නුවර, බුලත්සිංහල සහ මතුගම යන ප්‍රදේශවලට අදියර 01 යටතේ නායා අනතුරු නිකුත් කර ඇත.

මහනුවර දිස්ත්‍රික්කයේ ගඟ ඉහළ කෝරළය, කෑගල්ල දිස්ත්‍රික්කයේ යටියන්තොට, දැරණියගල, දෙහිඕවිට, නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුව, රත්නපුර දිස්ත්‍රික්කයේ පැල්මඩුල්ල, ඇහැලියගොඩ, නිවිතිගල, කුරුවිට, ඇලපාත සහ කලවාන යන ප්‍රදේශවලට අදියර 01යටතේ නාය යෑමේ නිවේදන නිකුත් කර ඇති බව එම සංවිධානය පවසයි.

නාමල්ගේ කෙරුවාව එළියට පඩි ලක්ෂ 42ක් දීලා අරලියගහ මන්දිරේ ගුවන් සේවිකාවක් තියාගෙන

නාමල්ගේ කෙරුවාව එළියට පඩි ලක්ෂ 42ක් දීලා අරලියගහ මන්දිරේ ගුවන් සේවිකාවක් තියාගෙන