සියලුම රාජ්‍ය ආයතනවලට සහ පාසල්වලට අද සිට විශේෂ චක්‍රලේඛයක්

Report

රාජ්‍ය ආයතන සහ පාසැල් මත්ද්‍රව්‍යවලින් තොර කිරීමේ පූර්ණ වගකීම අදාළ ආයතනවල ප්‍රධානීන්ට පවරමින් විශේෂ චක්‍රලේඛයක් අද(17) දින නිකුත් කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පැවසුවා.

ඒ අනුව අඳාළ ගැසට් නිවේදනය අනුව කිසියම් ආයතනයක මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සිටී නම් ඔවුන්ට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම හා මත්ද්‍රව්‍යයට ඇබ්බැහිවූවන් සිටී නම් ඔවුන් පුනරුත්ථාපන ක්‍රියාවලියට යොමු කිරීම ද අදාළ ප්‍රධානීන්ට පැවරෙනු ඇති බව සඳහන්.

ඔහු මේ බව සඳහන් කළේ රටම එකට ජාතික මෙහෙයුමේ කලුතර දිස්ත්‍රික් මෙහෙයුම් සභා රැස්වීමට එක්වෙමින්.

හෙට රජයේ ආයතන හා පාසල් වල විශේෂ වැඩක් මෙන්න

හෙට රජයේ ආයතන හා පාසල් වල විශේෂ වැඩක් මෙන්න

මහ බැංකුවෙන් සියලුම ගනුදෙනුකරුවන්ට විශේෂ නිවේදනයක්

මහ බැංකුවෙන් සියලුම ගනුදෙනුකරුවන්ට විශේෂ නිවේදනයක්

ලොකුම තැනකින් මාලිමාවට අන්ත පරාජයක්

ලොකුම තැනකින් මාලිමාවට අන්ත පරාජයක්