අද සියලුම බන්ධනාගාරවල රැඳවියන්ට විශේෂ අවස්ථාවක්

Report

නත්තල් දිනය නිමිත්තෙන් අද (25) දිනයේ සියලුම බන්ධනාගාරවල රැඳවියන්ට අමුත්තන් පෙන්වීමේ විශේෂ අවස්ථාවක් ලබාදී ඇති බව වාර්තා වේ.

ඒ අනුව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස්, ජගත් වීරසිංහ මහතා ප්‍රකාශ කළේ, අද දින එසේ පැමිණෙන අමුත්තන් ආහාර හෝ රසකැවිලි එක් රැඳවියෙකුට ප්‍රමාණවත්ව රැගෙන එන ලෙසයි. 

 සාමයේ පණිවිඩය ලොවට රැගෙන ආ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උපත සමරන අසිරිමත් නත්තල ඊයේ (24) දින මධ්‍යම රාත්‍රියෙන් උදාවුණා.

ඒ අනුව ලොව පුරා මෙන්ම මෙරට කිතුණු බැතිමතුන් ද නත්තල උදාවීම අති උත්කර්ෂවත් අයුරින් සමරමින් සිටියි.

නත්තල් සමරන්න නුවරඑළියේ යනවා නම් ඔන්න වාසි රැසක්

නත්තල් සමරන්න නුවරඑළියේ යනවා නම් ඔන්න වාසි රැසක්

මේ නීතිය කඩ කරලා අහුවෙන්න එපා - පොලිසියෙන් දැනුවත් කිරීමක්

මේ නීතිය කඩ කරලා අහුවෙන්න එපා - පොලිසියෙන් දැනුවත් කිරීමක්

ලිට්‍රෝ ගෑස් ගැන රජයෙන් විශේෂ දැනුම්දීමක්

ලිට්‍රෝ ගෑස් ගැන රජයෙන් විශේෂ දැනුම්දීමක්