මේ අධිවේගී මාර්ගයට ඇතුළුවන හා පිටවන වාහනවලට විශේෂ පරීක්ෂාවක් - හේතුව මෙන්න

Report

කළුතර දොඩන්ගොඩ පිවිසුමෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයට ඇතුළුවන හා පිටවන වාහන ඊයේ දින රාත්‍රියේ (20) විශේෂ පරීක්ෂාවකට ලක් කර ඇත.

ඒ, සංවිධානාත්මක අපරාධ සහ නීතිවිරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම් අවම කිරීමේ අරමුණින් බව සඳහන්.

එමෙන්ම එහිදී අඳාළ වාහනවල ගමන් ගන්නා පුද්ගලයන් පිළිබඳවද විශේෂ නිරීක්‍ෂණයක් සිදුකිරීම දොඩන්ගොඩ පොලිසියේ සහ දක්‍ෂිණ අධිවේගී මාර්ග රථවාහන කොට්ඨාසයේ පොලිස් නිලධාරීන්ගේ සහාය ඇතිව සිදුකර ඇති බව වාර්තා වේ.  

ලිට්‍රෝ, ලාෆ් ගෑස් ගැන ඇමති වසන්තගෙන් හදිසි දැනුම්දීමක්

ලිට්‍රෝ, ලාෆ් ගෑස් ගැන ඇමති වසන්තගෙන් හදිසි දැනුම්දීමක්

දැනට අස්වැසුම තියෙන අයට විශේෂ දැනුම්දීමක් - මේ අයට අස්වැසුම නැති වෙන්න යන්නේ ගෙවීම් නතර කරන්න යයි

දැනට අස්වැසුම තියෙන අයට විශේෂ දැනුම්දීමක් - මේ අයට අස්වැසුම නැති වෙන්න යන්නේ ගෙවීම් නතර කරන්න යයි