මේ පාර බස්වල කතරගම යන අයට විශේෂ දැනුම්දීමක්

Report

ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය මඟින් රුහුණු මහා කතරගම දේවාලයේ වාර්ශික මංගල්‍ය නිමිත්තෙන් කතරගම කේන්ද්‍රගතව විශේෂ බස් සේවාවක් ආරම්භ කර ඇත.

ඒ අනුව කොළඹ සිට කතරගම සහ නැගෙනහිර පළාතේ සිට කතරගම දක්වා මෙන්ම කදුකර ප්‍රදේශවල සිටද එම බස් රථ ධාවනයට යොදා ඇති බව සඳහන්.

මේ අතර මගීන්ට www.sltb.eseat.lk වෙව් අඩවිය ඔස්සේ ආසන වෙන් කර ගැනීමේ හැකියාව පැවතියද මගී පහසුව තකා කතරගම බස් නැවතුම්පලේ ආසන වෙන් කර ගැනීමේ කවුළු දෙකක් මේ වන විට ස්ථාපිත කර තිබෙන බව වාර්තා වේ.

මහජනතාවට කාරුණික නිවේදනයක් - අද සවස 6 සිට 13 වෙනිදා උදේ 4 දක්වා වලංගුයි

මහජනතාවට කාරුණික නිවේදනයක් - අද සවස 6 සිට 13 වෙනිදා උදේ 4 දක්වා වලංගුයි

එමෙන්ම නැගෙනහිර සහ කදුකර ප්‍රදේශවල සිට පාද යාත්‍රාවේ කතරගමට පැමිණෙන බැතිමතුන් මෙන්ම කොළඹ මහනුවර ඇතුළු ප්‍රදේශවල සිට සාමාන්‍ය ලෙස පැමිණෙන බැතිමතුන් සඳහා මෙම විශේෂ බස් සේවාව යොදවා ඇති බව සඳහන්.

එමෙන්ම කතරගම සිට මඩකලපුව,පානම, ත්‍රිකුණාමලය, මුතූර්,වාලච්චේන, පොතුවිල්,අක්කරපත්තුව, වාකරේ,කල්මුණ දක්වා විශේෂ බස් සේවාවක් මෙසේ ධාවනයට එක් කර තිබෙන අතර කතරගම සිට කොළඹ,මහනුවර, හැටන්, බදුල්ල, නුවරෙළිය ඇතුළු ප්‍රදේශ සදහාද බස් රථ යොදවා ඇති බව පවසයි.

ජලාපවහන මණ්ඩලයෙන් පාර්භෝගිකයන්ට විශේෂ දැනුම්දීමක් - ලබන 13 සිට 19 දක්වා මේ අයට ජල සැපයුම් විසන්ධි කරයි

ජලාපවහන මණ්ඩලයෙන් පාර්භෝගිකයන්ට විශේෂ දැනුම්දීමක් - ලබන 13 සිට 19 දක්වා මේ අයට ජල සැපයුම් විසන්ධි කරයි

විශේෂ නිවේදනයක් - සති දෙකකට සියලුම පාසල් හා විශ්වවිද්‍යාල වසා දමන්න තත්ත්වය පාලනයෙන් තොරයි

විශේෂ නිවේදනයක් - සති දෙකකට සියලුම පාසල් හා විශ්වවිද්‍යාල වසා දමන්න තත්ත්වය පාලනයෙන් තොරයි