පොසොන්වලට විශේෂ දැනුම්දීමක්

Report

සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලයේ සභාපති ආචාර්ය තුඹුල්ලේ සීලක්ඛන්ද නායක ස්වාමීන් වහන්සේ විසින් මෙවර පොසොන් මහා පින්කම් අතරවාරයේ බුදු දහමට නොගැළපෙන ලෙස හොල්මන් මන්දිර, ඔළුබක්කන් නැටීම සහ සංගීත සංදර්ශන වැනි වැඩසටහන් කිසිම විටක අනුමත නොකරන බවට ප්‍රකාශ කර තිබෙනවා.

මේ ගැන දන්නවා නම්...ආයේ කටු අනෝදා කනවා නෙවෙයි...

මේ ගැන දන්නවා නම්...ආයේ කටු අනෝදා කනවා නෙවෙයි...

උන්වහන්සේ මේ බව දන්වා සිටියේ බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව මඟින් ඉකුත් ජූනි 4 වන දින පැවති මාධ්‍ය හමුවේදීයි.

එසේම එහිදී බුද්ධ වර්ෂ 2569ක් වන මෙම වර්ෂයේ පොසොන් උත්සවය ජූනි 10 වන දින පැවැත්වෙන බව ද දැනුම් දී ඇති බව වාර්තා වේ.

එහිදී වැඩිදුරටත් සීලක්ඛන්ද නාහිමි අවධාරණය ක‍ර ඇත්තේ

ක්‍රීම් ගෑවේ නෑ කියපු ex ට දොබෙන් යන්න දුන්න පියුමි...වරෙම් යකොව්...ආයේ පියුමිගේ කටින් බේරෙනවා බොරු

ක්‍රීම් ගෑවේ නෑ කියපු ex ට දොබෙන් යන්න දුන්න පියුමි...වරෙම් යකොව්...ආයේ පියුමිගේ කටින් බේරෙනවා බොරු

" ජාතික වශයෙන් වැදගත් වන මෙම පින්කම, ප්‍රතිපත්තියට මුල් තැන දී ක්‍රියාත්මක කළ යුතුයි. කෙසේ නමුත්, පොසොන් මහා පින්කමට නොගැලපෙන අසංවර වැඩසටහන් සංවිධානය කර ඇති බව දැනගන්නට ලැබී තිබෙනවා. විශේෂයෙන්ම හොල්මන් ගෙවල්, ඔළුබක්කන් නැටීම, සංගීත සංදර්ශන ආදිය බුදු දහමට හෝ බෞද්ධ දර්ශනයට අදාළ වන්නේ නැහැ. එවැනි වැඩසටහන් මිනිසුන් තුළ ත්‍රාසය, භීතිය සහ කුතුහලය ඇති කරනවා. මෙම වැඩසටහන් තුළ නොයෙක් විපරීත ක්‍රියාකාරකම් සිදු වෙනවා. මේවා බෞද්ධ දර්ශනයට, බුදු දහමට හෝ පොසොන් මහා පින්කමට කිසිසේත්ම ගැලපෙන්නේ නැහැ. මෙවැනි ස්ථානවලට ඇතුළු වීමට මුදල් අය කරන අතර, මිනිසුන් තුළ කුතුහලය, භීතිය සහ ත්‍රාසය ඇති කරමින් විවිධාකාර නාඩගම් රඟදක්වනවා. අඳුරු කරන අවස්ථාවල නොයෙක් අසභ්‍ය ක්‍රියාකාරකම් සිදු වෙනවා. මෙවැනි දේ කිසිවිටෙකත් මෙරට සදාචාරයට, විශේෂයෙන්ම පොසොන් වැනි උතුම් දිනයකදී ගැලපෙන්නේ නැහැ. හොල්මන් මන්දිර, ඔළුබක්කන් නැටීම හෝ සංගීත සංදර්ශන මෙම දිනයේදී කිසිසේත්ම අනුමත කළ නොහැකියි''

එසේම මාධ්‍ය හමුවට එක්වූ සමස්ත ලංකා ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරි මුගුණුවෙල අනුරුද්ධ හිමියන් පැවසුවේ

එන්න එන්නම තත්ත්වය බරපතළයි...සරසවි ප්‍රජාවෙන් 51%කට දැනටමත්...රෝගීන් බව සොයා ගෙන

එන්න එන්නම තත්ත්වය බරපතළයි...සරසවි ප්‍රජාවෙන් 51%කට දැනටමත්...රෝගීන් බව සොයා ගෙන

"ඛේදනීය තත්ත්වයක් ඇති වෙමින් තිබෙනවා. දැන් අනවශ්‍ය සංස්කෘතිකාංග සහ ගැලපෙන්නේ නැති විවිධ දේවල් සමාජගත වී තිබෙනවා. හොල්මන් මන්දිර, ඔළුබක්කන් නැටීම සහ විනෝදය සඳහා එවැනි වැඩසටහන් ඉදිරිපත් කිරීම පොසොන් උදාවටත්, වෙසක් උදාවටත් කරන මහත් නින්දාවක්. එය කිසිසේත්ම අනුමත කළ නොහැකියි" යනුවෙන්. 

වැඩි හොඳට ඔයත් කඩෙන් ගෙනාපු බිත්තර හෝදනවද?...හැබැයි හෝදපු බිත්තර කෑවොත් මොනවද වෙන්නේ කියලා දන්නවද...

වැඩි හොඳට ඔයත් කඩෙන් ගෙනාපු බිත්තර හෝදනවද?...හැබැයි හෝදපු බිත්තර කෑවොත් මොනවද වෙන්නේ කියලා දන්නවද...