අධිවේගී මාර්ගයේ යන සියලු දෙනාට විශේෂ දැනුම් දීමක්..හදිසියේම වසා දැමීමක්.

Report

සුළු ගංවතුර තත්ත්වයක් හේතුවෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න අන්තර් හුවමාරුව තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන තිබෙන බව වාර්තා වනවා.

මේ බව මාර්ග සංවර්ධන අධිකාරිය විසින් දැනුම්දී තිබේ.

අධිවේගී මාර්ගයේ යන සියලු දෙනාට විශේෂ දැනුම් දීමක්..හදිසියේම වසා දැමීමක්. | Southern Highway

දිවයින ආශ්‍රිත වායුගෝලයේ පවතින කැලඹිලි ස්වභාවය හේතුවෙන්, දිවයිනේ නිරිත දිග කොටසේ දැනට පවතින වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

පාසල් සිසුවෙක් ස්පා ගිහින් තරුණ කතුන් දෙන්නෙක් සම්බාහනය කරනව කියල කරපු දේ..සිසුවා නොසිතූ දෙයකට මුහුණ දෙයි..

පාසල් සිසුවෙක් ස්පා ගිහින් තරුණ කතුන් දෙන්නෙක් සම්බාහනය කරනව කියල කරපු දේ..සිසුවා නොසිතූ දෙයකට මුහුණ දෙයි..


ඒ හේතුවෙන් බස්නාහිර, සබරගමුව, දකුණු, වයඹ සහ මධ්‍යම පළාත්වල විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව අද (11) අලුයම නිකුත් කළ නවතම නිවේදනයේ සඳහන් වෙයි.

මේ අනුව, බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 150ට වැඩි ඉතා තද වැසි ඇතිවිය හැකියි.

දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව ද අදාල නිවේදනයේ සඳහන්වේ.