නැන්දම්මට තිබ්බ ආදරේට නීතිය අතට ගත්තු බෑණා...පුද්ගලයෙක් ජීවිතක්ෂයට

Report

වැල්ලවාය, ඌව කුඩාඔයට අයත් වන ඇතිලිවැව ප්‍රදේශයේදී පුද්ගලයෙක් මියගොස් ඇති බව වාර්තා වේ.

අඳාළ පුද්ගලයා මියගොස් ඇත්තේ මුගුරකින් සිදුකළ පහරදීමක් නිසා බව ද සඳහන්.

අවසන් මොහොතෙත් මාලනීය ආදරෙන් බලා ගත්තු චන්දික.. පැවිදි වුණාද.. මේ ගැන ඇය දන්නවා නම් අනේ මොනවා හිතෙයි ද?

අවසන් මොහොතෙත් මාලනීය ආදරෙන් බලා ගත්තු චන්දික.. පැවිදි වුණාද.. මේ ගැන ඇය දන්නවා නම් අනේ මොනවා හිතෙයි ද?

ඒ අනුව මියගිය පුද්ගලයා විසින් තම මවට පොරවකින් පහරදීමට උත්සාහ කර තිබෙනවා.

එහි දී ඇගේ බෙල්ලට ඔහු පොරව තබා ඇත.

මෙය ඇගේ දියණිය විවාහ කරගෙන සිටි පුද්ගලයා හෙවත් මියගිය පුද්ගලයාගේ මස්සිනා දැක මුගුරක් ගෙන ඔහුට පහරදී ඇති බව වාර්තා වේ.

මෙසේ පහර කෑමත් සමඟ එම පුද්ගලයා නිවසේ දීම ජීවිතක්ෂයට පත්ව තිබෙන බව සඳහන්.

මිය ගොස් ඇත්තේ 45 හැවිදිරි දෙදරු පියෙක් වන අතර ඔහු එම ප්‍රදේශයේම පදිංචිකරුවෙක්.

රැජිණියගේ සත්වන දින බණට සහභාගී වූ ඇගේ ජීවිතයේ වටිනාම පුද්ගලයා

රැජිණියගේ සත්වන දින බණට සහභාගී වූ ඇගේ ජීවිතයේ වටිනාම පුද්ගලයා

මේ සම්බන්ධයෙන් කළ මූලික විමර්ශනවලින් හෙළි වූයේ මියගිය පුද්ගලයා නිතර අඳාළ නිවසේ නිවැසියන් සමඟ අඩදබර ඇති කර ගන්නා බවයි.

එසේම ඝාතනය සම්බන්ධයෙන් ද පොලීසිය විසින් මියගිය පුද්ගලයාගේ මස්සිනා පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.

ඔහුද වයස අවුරුදු 45 ක පුද්ගලයෙක් බව සඳහන්.

ඒ අනුව අඳාළ සැකකරු වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

අඳාළ සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන ඌව කුඩාඔය පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් සිදු කරන බවට වාර්තා වේ.

කිරුළ අනුදිට...? ශ්‍රී ලංකා නාමය රන් අකුරෙන් ලියවේ...

කිරුළ අනුදිට...? ශ්‍රී ලංකා නාමය රන් අකුරෙන් ලියවේ...