මේ වසරේ සූර්යග්‍රහණ හා චන්ද්‍රග්‍රහණ 4ක්
By Gagana News
මෙම වසරේදී පූර්ණ චන්ද්‍රග්‍රහණ 02 ක් සහ සූර්යග්‍රහණ 02ක් සිදුවන බව ආතර් සී ක්ලාක් ආයතනය ප්‍රකාශ කරයි.
එහි සභාපති කොළඹ විශ්ව විද්‍යාලයේ භෞතික විද්‍යා අංශයේ අංශාධිපති මහාචාර්ය චන්දන ජයරත්න කියා සිටියේ එම පූර්ණ චන්ද්‍රග්‍රහණය මේ මස 13,14 දින වල සිදුවන අතර එය ලංකාවට දිස් නොවන බවයි.
කෙසේ නමුත්, සැප්තැම්බර් 21 වන දා සිදු වන පූර්ණ චන්ද්‍රග්‍රහණය ශ්‍රී ලංකාවට දිස් වන බව ඔහු සඳහන් කරයි.