සමාජ මාධ්‍යයට වීඩියෝ සහ ඡායාරූප මුදාහරින අයට රතු එළියක්..අද සිට නවත්තන්න වෙයි.

Report

ළමයින් පිළිබඳව කටයුතු කිරීමේදී, දෙමාපියන්, භාරකරුවන්, ගුරුවරුන් ඇතුළු පාසල් ප්‍රජාව සහ සියලුම පුරවැසියන් වගකීමෙන් සහ ළමයින්ගේ ආරක්ෂාව තහවුරු වන ආකාරයට සියලු කටයුතු සිදු කරමින් ළමයාට උපරිම යහපත සැලසීමට කටයුතු කරන මෙන් ජාතික ළමා රක්ෂක අධිකාරිය සියලු වගකිව යුතු පාර්ශ්වයන්ට දන්වා සිටිනවා.

සමාජ මාධ්‍ය යොදා ගනිමින් ළමයින් පිළිබඳව සහ ළමයින්ගේ පෞද්ගලිකත්වය හෙළිවන ආකාරයට ඡායාරූප, වීඩියෝ සහ ප්‍රකාශනයන් ආදී විවිධ තොරතුරු මේ දිනවල සමාජ මාධ්‍ය තුළ බහුලව සංසරණය වන බවයි ජාතික ළමා ආරක්ෂක අධිකාරිය නිරීක්‍ෂණය කර ඇත්තේ.

රජයේ සංස්ථා, මණ්ඩල, අධිකාරි වල සිටින පිරිසකට රජයෙන් විශේෂ දැනුම්දීමක්.

රජයේ සංස්ථා, මණ්ඩල, අධිකාරි වල සිටින පිරිසකට රජයෙන් විශේෂ දැනුම්දීමක්.


මෙවැනි සමාජ මාධ්‍ය තුළ ළමයින්ට අදාළ සංවේදී කරුණු හෙළිදරව් කිරීම තුළින් ළමයාගේ පෞද්ගලිකත්වය, සහ අනන්‍යතාව සහ ආරක්ෂාවට මෙන්ම ළමයාට අදාළ පවුල පිළිබඳ තොරතුරු අනාවරණය කිරීම තුළින්ද, ළමයාගේ මානසිකත්වයට සහ පෞරුෂත්ව සංවර්ධනයට දැඩි බලපෑමක් සිදු කරනු ලබන බවයි හෙළිවී ඇත්තේ.

ජාතික ළමා ආරක්ෂක අධිකාරිය වෙත වාර්තා වන පැමිණිලි මගින් අනාවරණය වී ඇත්තේ, ළමයින්ගේ වීඩියෝ දර්ශන අන්තර්ජාලයට මුදාහැරීම තුළින් එම ඡායාරූප සහ වීඩියෝ දර්ශන සංස්කරණය කර අවභාවිතයට ගැනීමත්, එමගින් එම ළමයින් අන්තර්ජාලය ඔස්සේ සිදුවන ළමා අපයෝජනයන්ට ලක්වීමේ ප්‍රවනතාවක් ඇති බවටයි.

අද ලග්න කිහිපයකට පොකට් එකට තට්ටු වෙන දිනයක්.. තවත් ලග්න කිහිපයකට හදිසි ධන ලාභ..

අද ලග්න කිහිපයකට පොකට් එකට තට්ටු වෙන දිනයක්.. තවත් ලග්න කිහිපයකට හදිසි ධන ලාභ..