කෝටි 3.4ක අලෙවි වූ මන්දනා ජය සමරු හැටි - (VIDEO)

Cricket Indian Cricket Team Smriti Mandhana
By Sithumi Feb 13, 2023 01:13 PM GMT
Sithumi

Sithumi

Report

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ කාන්තා අදියරේ ක්‍රීඩිකාවන්ගේ වෙන්දේසිය අද පැවැත්විණි. එහිදී අලෙවි වූ ප්‍රථම ක්‍රීඩිකාව වූයේ ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ සුපිරි ක්‍රීඩිකාවක වන ස්ම්‍රිති මන්දනායි.

මන්දනා රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම විසින් මිලදී ගත්තේ ඉන්දියානු රුපියල් කෝටි 3.4ක මුදලකටය.

එම සතුට මෙවර ලෝක කුසලාන කාන්තා කණ්ඩායම සමග එක්ව සිටින ස්ම්‍රිති මන්දනා සජීවීව නරඹමින් සමරුවේ මේ ආකාරයෙනි.

 සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join Now


ReeCha