පෝලන්තයේ Smartwings ගුවන්සේවය සතිපතා ශ්‍රී ලංකාවට පියාසර කිරීමට සැරසෙයි

By Kanchana Sep 14, 2026 04:13 AM GMT
Report

පෝලන්තයේ Smartwings ගුවන්සේවය 2026 දෙසැම්බර් 22 සිට ශ්‍රී ලංකාව වෙත සතිපතා ගුවන් සේවයක් ආරම්භ කිරීමට සැලසුම් කර ඇත.

  Boeing 737 MAX 8 යානා යොදාගනිමින් ඕමානයේ Muscat හරහා තාක්ෂණික නැවතුමක් සහිතව මෙම ගුවන් ගමන් ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබේ .

ගුවන් ගමන් සෑම අඟහරුවාදා දිනකම ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ .

ජ්‍යෙෂ්ඨතම විරිදු ගායිකා, ප්‍රවීණ නර්තන ආචාර්ය දයා නෙල්ලම්පිටිය සමුගනී

ජ්‍යෙෂ්ඨතම විරිදු ගායිකා, ප්‍රවීණ නර්තන ආචාර්ය දයා නෙල්ලම්පිටිය සමුගනී

රාජ්‍ය සේවකයන්ට විශේෂ නිවේදනයක් - සේවකයන්ගේ අයිතියක්,වරප්‍රසාදයක් ආදිය ගැන දැනුම්දීමක්

රාජ්‍ය සේවකයන්ට විශේෂ නිවේදනයක් - සේවකයන්ගේ අයිතියක්,වරප්‍රසාදයක් ආදිය ගැන දැනුම්දීමක්