රජය, පාසල් දරුවන් වෙනුවෙන් ගත් අලුත්ම තීරණය මෙන්න.. වහා, මුදලුත් වෙන් කරයි..

Government Of India Sri Lankan Schools School Incident Latest Headlines School Children
By krishani Jan 17, 2025 10:25 AM GMT
krishani

krishani

Report

ඊයේ (16) දින අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීම සිදුවිය.

ඒ වතුකර පාසල් සඳහා ස්මාර්ට් පන්ති කාමර 60ක් ඉදිකිරීම වෙනුවෙන් ය.

එම අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යංශයේ ලේකම් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා සහ ඉන්දීය මහකොමසාරිස් සත්තෝෂ් ජා මහතා අතර සිදු විය.

රජයෙන්, බැංකු ගිණුමටම බැර කරන්න යන මුදල් ලබා දීම.. කාලය සහ ලැබෙන පිරිස මෙන්න..

රජයෙන්, බැංකු ගිණුමටම බැර කරන්න යන මුදල් ලබා දීම.. කාලය සහ ලැබෙන පිරිස මෙන්න..

රජය, ගෙන්වන වාහන වලට බදු ගහනකොට රට තුළ තියෙන වාහනවල මිලට මොකද වෙන්නෙ?. වෙන දෙය මෙන්න..(VIDEO)

රජය, ගෙන්වන වාහන වලට බදු ගහනකොට රට තුළ තියෙන වාහනවල මිලට මොකද වෙන්නෙ?. වෙන දෙය මෙන්න..(VIDEO)

ඒ අනුව මෙම ස්මාර්ට් පන්ති කාමර  නුවරඑළිය, නුවර සහ බදුල්ල යන දිස්ත්‍රික්කවල වතුකර පාසල් සඳහා ඉදිකිරීමට සැලසුම් කර ඇත.

ඒ මෙරට වතුකර ප්‍රජාවන් හී ඩිජිටල් පරතරය පියවීම සඳහා ය.

මේ සදහා ශ්‍රී ලංකා රජය රුපියල් මිලියන 115ක මුදලක් වෙන් කර තිබෙනවා.

එමෙන්ම, ඉන්දීය රජයෙන් ත්‍යාගහීලි මුදල් ආධාරයක් ලෙස රුපියල් මිලියන 508ක් ලබා දී ඇත.

You May Like This Video👇 

ReeCha