ගාලු මුවදොරපිටියට එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් කාදිනල් හිමිගෙන් විශේෂ ප්‍රකාශයක්.. (PHOTO)
අද(22) දින ගාලු මුවදොර අරගලකරුවන්ට එල්ල වූ ප්‍රහාරය තරයේ හෙළා දකින බව අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ප්‍රකාශ කරයි.
උන්වහන්සේ සිදු කළ එම විශේෂ ප්‍රකාශය පහතින්,
