ජාතික රූපවාහිනිය සහ ගුවන් විදුලි සංස්ථාවත් වෙනස් වෙයි..එකවරම සිදු වූ අලුත් දේ මෙන්න.(PHOTOS)

Report

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙකු මෙන්ම කීර්තිමත් චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකු වන ආචාර්ය සෙනේෂ් දිසානායක බණ්ඩාර මහතා පත් කර තිබේ.

බලශක්ති අමාත්‍යංශයේ වෙනසක්..මොරටුව විශ්වවිද්‍යාලයටත් සුබ ආරංචියක්.

බලශක්ති අමාත්‍යංශයේ වෙනසක්..මොරටුව විශ්වවිද්‍යාලයටත් සුබ ආරංචියක්.


මේ අතර ශ්‍රී ලංකා ගුවන්විදුලි සහයෝගිතාවේ නව සභාපතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය උදිත ගයාෂාන් මහතා පත් කර තිබේ.

නව ජනමාධ්‍ය අමාත්‍ය විජිත හේරත් මහතා විසින් මෙම පත් කිරීම් සිදු කර ඇත.

GalleryGallery