ශ්‍රී ලංකා - පාකිස්තාන කාන්තා තුන්වන එක්දින සටන අද හම්බන්තොටදී

Report

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහ සංචාරක පාකිස්තාන කාන්තා කණ්ඩායම අතර පැවැත්වෙන තුන්වන සහ අවසන් එක්දින ක්‍රිකට් තරගය අද (28) හම්බන්තොට ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වෙයි.

පෙරවරු 10.00ට ආරම්භ වීමට නියමිත මෙම තරගය, එක්දින තරගාවලියේ ජයග්‍රාහකයා තීරණය කරන තීරණාත්මක තරගයක් ලෙස සැලකේ.

තරග තුනකින් සමන්විත මෙම තරගාවලියේ පළමු තරගය ශ්‍රී ලංකාවත්, දෙවැනි තරගය පාකිස්තානයත් ජයගෙන ඇති බැවින්, කණ්ඩායම් දෙකම මේ වන විට තරග 1-1ක් ලෙස සම තත්ත්වයේ පසුවෙයි.

රෝහිත් ශර්මාගේ යුගය අවසන්ද - 2027 ලෝක කුසලානයට පෙර ‘හිට්මෑන්’ට විවේකයක් දෙන්න සුදානමක්

රෝහිත් ශර්මාගේ යුගය අවසන්ද - 2027 ලෝක කුසලානයට පෙර ‘හිට්මෑන්’ට විවේකයක් දෙන්න සුදානමක්

ඩේවිඩ් වෝනර් අධිකරණය හමුවේ වරද පිළිගනී - නායකත්වයත් අහිමි වන ලකුණු

ඩේවිඩ් වෝනර් අධිකරණය හමුවේ වරද පිළිගනී - නායකත්වයත් අහිමි වන ලකුණු