විශාල ජන ගඟකින් කොළඹ පිරි ඉතිරි යයි - එහි නවතම තත්ත්වය මෙන්න.. (VIDEO)
By krishani
අද (09) දිනයේ දී දිවයිනේ සියලුම ප්‍රදේශවලින් මහජනතාව කොළඹට පැමිණීමට සූදානම්ව ඇති අතර ඊට බලපෑම් කණ්ඩායම්වල ද පූර්ණ සහාය හිමිව තිබේ.
මේ හේතුවෙන් කොළඹ - කොටුව අවට ප්‍රදේශයේ ආරක්ෂාව තරකර තිබෙන අතර පොලීසිය, පොලිස් විශේෂ කාර්ය බලකාය, යුද හමුදාව මෙන්ම කැරළි මර්දන ඒකකය ද ස්ථානගත කර ඇති ආකාරයක් දක්නට ලැබේ.
එහි නවතම තත්ත්වය පහතින් නරඹන්න,
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |